2023 සැප්‍තැම්‍බර් 14, ප.ව. 7:15
කොළඹ, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රදේශයට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට සහ රත්නපුර යන ප්‍රදේශවලටයි මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ.
එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රදේශයට ද නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.
2025 මැයි 14, ප.ව. 3:32
2025 මැයි 14, පෙ.ව. 10:55
2025 මැයි 14, පෙ.ව. 10:50
2025 මැයි 14, පෙ.ව. 10:45
2025 මැයි 14, පෙ.ව. 10:31