2023 සැප්‍තැම්‍බර් 14, ප.ව. 7:15
කොළඹ, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රදේශයට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට සහ රත්නපුර යන ප්‍රදේශවලටයි මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ.
එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රදේශයට ද නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.
2026 මැයි 04, පෙ.ව. 12:28
2026 මැයි 04, පෙ.ව. 12:15
2026 මැයි 04, පෙ.ව. 12:11
2026 මැයි 04, පෙ.ව. 12:10
2026 මැයි 04, පෙ.ව. 12:10