2024 මැයි 27, ප.ව. 4:50
නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශයේ විටින් විට පැයට කිලෝමීටර 60 – 70 ත් දක්වා සුළඟේ වේගය ඉහළ යා හැකි බව ධීවර දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මෙම තත්ත්වය හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතු වලින් තවදුරටත් වැලකී සීටින ලෙසට ධීවර දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.
නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු වල නිරත වන පිරිස් ඇත්නම් හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා යාත්‍රා කරන ලෙසද ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
වර්ෂාව සමග ඇතිවිය හැකි ආපදා තත්ත්වයක් වාර්තා වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 යන දුරකථන අංකයට දැනුම්දෙන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
2026 මාර්තු 11, පෙ.ව. 12:30
2026 මාර්තු 11, පෙ.ව. 12:18
2026 මාර්තු 11, පෙ.ව. 12:14
2026 මාර්තු 11, පෙ.ව. 12:13
2026 මාර්තු 11, පෙ.ව. 12:12
11-03-26
11-03-26
11-03-26
11-03-26
10-03-26
10-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
07-03-26
07-03-26
06-03-26
06-03-26
05-03-26
05-03-26
04-03-26
04-03-26
03-03-26
03-03-26