2024 ජූනි 17, පෙ.ව. 12:00
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
2025 නොවැම්‍බර් 05, පෙ.ව. 11:44
2025 නොවැම්‍බර් 05, පෙ.ව. 12:17
2025 නොවැම්‍බර් 05, පෙ.ව. 12:15
2025 නොවැම්‍බර් 05, පෙ.ව. 12:13
2025 නොවැම්‍බර් 05, පෙ.ව. 12:06
05-11-25
05-11-25
04-11-25
04-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
31-10-25
31-10-25
30-10-25
30-10-25
29-10-25
29-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
27-10-25
27-10-25