2024 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:00
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය ඊයේ (15) දින සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹපළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එහි සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
2025 ජනවාරි 06, පෙ.ව. 12:09
2025 ජනවාරි 06, පෙ.ව. 12:09
2025 ජනවාරි 06, පෙ.ව. 12:07
2025 ජනවාරි 06, පෙ.ව. 12:04
2025 ජනවාරි 06, පෙ.ව. 12:03
06-01-25
06-01-25
05-01-25
05-01-25
04-01-25
04-01-25
03-01-25
03-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
01-01-25
01-01-25
01-01-25
01-01-25
31-12-24
31-12-24
30-12-24
30-12-24
30-12-24
30-12-24
29-12-24
29-12-24