hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2024 දෙසැම්‍බර් 05, පෙ.ව. 12:00



උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඕව පළාත්වල ඇතැම් ස්ථානවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි දක්නට ලැබෙන බව සඳහන්.

ප්‍රධාන වශයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අයහපත් කාලගුණයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි වාර්තා වන්නේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන මීදුම අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: