hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 25, පෙ.ව. 3:56



මධ්‍යම, බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කළුතර, ගාල්ල, මාතර හා රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.

දිවයිනේ සෙසු පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටිනවා.