2024 ජූලි 26, ප.ව. 12:07
අධිකරණයට අපහාස කිරීමෙ චෙදනාවට සිරගතව සිටින දකුණු පලාත් හිටපු පලාත් සභා මන්ත්‍රී මේජර් අජිත් ප්‍රසන්න මහතාගේ සුවදුක් බැලීම සදහා පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරු බොහොමයක් වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් තිබෙනවා.
යුද්ධ හමුදා ආබාධිත රණවිරුවකු වු අජිත් වැලිකඩ බන්ධනාගාරයේ මැහුම් පාටියට යොමු කරලා තිබෙන අතර ඔහුගේ ශරීර සෞඛ්‍ය මේ දිනවල තරමක් දුර්වල මට්ටමක පවතින බවද වාර්තා වෙනවා.
ඔහුගේ සමකාලීන මිතුයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය හමුවේ ඔහු මේ බව පවසා ඇත.සුදර්ශන මේ දිනවල තමන්ගේ සගයා කෙසේ හෝ නිදහස් කර ගැනීම සදහා විශාල වෙහෙස මහන්සියක් ගෙන ක්‍රියා කරමින් සිටිනවා.
පහුගිය දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, සරත් වීරසේකර, කනක හේරත්, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, සම්පත් අතුකෝරල, මොහාන් සිල්වා සහ රමේෂ් පතිරණ ඇතුළු පිරිසක් ඔහුගේ සුව දුක් බැලීමට ගොස් තිබෙනවා.
2025 මැයි 16, පෙ.ව. 10:12
2025 මැයි 16, පෙ.ව. 9:46
2025 මැයි 16, පෙ.ව. 12:35
2025 මැයි 16, පෙ.ව. 12:27
2025 මැයි 16, පෙ.ව. 12:16
13-05-25
13-05-25
08-05-25
08-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
02-05-25
02-05-25
30-04-25
30-04-25
20-04-25
20-04-25