hit counter

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 30, ප.ව. 8:47



ඩිෆෙන්ඩර් සහ කැබ්රථ පදවමින් යාල වනෝද්‍යානය තුළට ඇතුළු වී වන සතුන්ට හිරිහැර වන අයුරින් හැසිරීමේ සිද්ධියට අදාළව වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ වැඩිමහල් සොහොයුරාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ති‌බෙනවා.

ඒ රුපියල් ලක්ෂ පහේ ශරීර ඇප දෙකක් මතයි.

ඒ අනුව, එම සිද්ධියට අදාළව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරුණු සංඛ්‍යාව 10ක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: