2022 දෙසැම්‍බර් 12, පෙ.ව. 10:55
කලා ලෝකය තුළ ගොඩක් දෙනෙක් ආදරය කරන ආදරණීය කලාකාරිනියක් තමයි බුවිනි දියලගොඩ කියන්නේ.
ඉතින් ඇයගේ ආදරණීය අක්කා තමයි වත්සලා දියලගොඩ.
මේ දෙන්නම මේ වෙද්දි පුංචි තිරයෙන් දැක බලාගන්න හැකියාව ලැබුණේ නැතත් ඔවුන් දෙදෙනාම විවිධාකාරයේ දඟකාර කටකාර චරිත හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආවා.
බුවිනි ගැන කතා කරද්දී ඇය දැන් විවාහක කාන්තාවක්.
ඇය විවාහ වෙන්නේ ප්‍රේම සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් විදිහට.
පසුගිය දවසක ඇය හරිම ලස්සනයි ලස්සනයි ගවුම් විලාසිතාවකින් හැඩවුණු ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරියා.
ඉතින් ඇයගේ ඒ ඡායාරූප දැකපු ගොඩක් දෙනෙක් ඇයට හදවතින්ම සුබ පතලා තිබුණා.
ඒ සුබ පතලා තිබුණේ ඇය උතුම් මවු පදවියට පත් උනා කියන සුබ ආරංචියත් සමග.
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26