2023 අගෝස්‍තු 05, ප.ව. 12:01
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මංගල උත්සවය පැවති වීරකැටිය නිවසේ ආරක්‍ෂිත විදුලි ලාම්පු සවිකරණ ලෙස ඉල්ලා ඇත්තේ වත්මන් රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා බවට වාර්තා වෙනවා.
එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ චානක 2019.08.29 වැනි දින එවකට විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.
එම ඉල්ලීම චානක මන්ත්‍රීවරයාගේ පුද්ගලික ඉල්ලීමක් සේ සලකන ලෙසද එම ලිපියේ සඳහන්.
දේශපාලන වාර්තාකරු
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
10-09-25
10-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
06-09-25
06-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25