hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 7:22



ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජාතිය ඇමතීමට නියමිතව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, අද රාත්‍රී 7.30ට ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවය.

එහි සජීවී විකාශය ඒෂියන් මිරර් යූටියුබ් නාලිකාව ඔස්සේ විකාශය කෙරේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: