2025 අප්‍රේල් 10, ප.ව. 7:35
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වගකිවයුත්තන්ට ජාත්‍යන්තර සහාය ලබාගෙන හෝ නීත්‍යානුකූලව පියවර ගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පළමු දින විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ අතර බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් විවාදය එළඹෙන පාර්ලිමේන්තු දිනකදී දෙවන දිනටත් පැවැත්වීමට අද (10) දිනයේ සභාවේ එකඟතාව පළවිය.
පාර්ලිමේන්තුව යළි මැයි මස 8 වනදා රැස්වීමට නියමිතය.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
23-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25