hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2024 ජූලි 15, ප.ව. 1:12



කටුනායක අධිවේගී මාර්ගයේ වූ රිය අනතුරකින් මරණයට පත් වූ සනත් නිශාන්ත මහතාගේ බිරිද චමරි ප‍්‍රියංකා මහත්මිය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන වේදිකාවට එක්විය.

ඒ එම පක්‍ෂයේ දිවුලපිටිය ආසන සමුළුව එහි ජාතික සංවිධායක නාමල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදීය.

එහිදී ඇය කියා සිටියේ සනත් නිශාන්ත මහතාගේ මලගම මතින් නැගිටින ගැහැණිය තමන් බවයි.

දරුවන් සිවු දෙනෙකෙුගේ කදුළු සමග පක්‍ෂය වෙනුවෙන් තමන් නැගිටින බවත් ඇය එහිදී පැවසුවාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: