hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 9:59



මේ දිනවල තායිලන්තයේ නවාතැන් ගෙන සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන සිකුරාදා හෙට (02) ආපසු දිවයිනට පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වෙනවා.

ගෝඨාභය රාජපක්ෂට මෙරට පදිංචිය සඳහා හිටපු ජනාධිපතිවරයෙකුට ලැබෙන පහසුකම් සියල්ල සැලසෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පසුගියදා පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: