hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 11:37



පාස්කු ප්‍රහාරය සම්බන්ධ සාක්ෂි තුන් හතර වතාවක් බැලූ බවත් ජනාධිපති කොමිසමෙන් DIG නිලන්ත ජයවර්ධනට නඩු දමන ලෙස දැනුම් දී ඇති බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළා.

මිනිසුන්ගේ ලේ හලා සම්පුර්ණයෙන්ම විනාශ කර බලයට පැමිණි බවත් තොරතුරු සැඟවීම සුදානම් වන්න එපා යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කර සිටියා.

ලේ අතේ තැවරුණු අය මෙය සඟවා සිටියාට කමක් නැති බවත් ලේ අතේ තවරා ගත් පිරිස මෙය සැඟවීමට උත්සහ දරන බවක් පෙනීමට යන බවයි ඒ මහතා සඳහන් කළේ.

විෂය භාර අමාත්‍යවරයා පැමිණ පිළිතුරු ලබා දෙමින් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: