2024 අගෝස්‍තු 06, ප.ව. 1:55
තමන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන 02ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන ට එරෙහිව ගොනු කළ නඩුවක් අද කොළඹ දිසා අධිකරණය හමුවේ සමථයට පත් කරුණා.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර මන්ත්‍රීවරිය සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන්නේ තමන් සිදුකළ ප්‍රකාශය වැරදි සහගත බව තේරුම් ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලිකාර රවී කරුණානායක මහතාගෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටින බවත් සඳහන් කළා.
ඊට අමතරව රුපියල් දස දහසක මුදලක් ලංකා පිළිකා අරමුදලට පරිත්‍යාග කරන බවත් ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළා.
ඒ අනුව අදාළ සමථය සටහන් කරගත් අධිකරණය සමථ කොන්දේසි වලට අනුකූලව කටයුතු කරන ලෙසත් පාර්ශව කරුවන්ට නියෝග කළා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
07-04-25
07-04-25
06-04-25
06-04-25
05-04-25
05-04-25
04-04-25
04-04-25
04-04-25
04-04-25
29-03-25
29-03-25
29-03-25
29-03-25
29-03-25
29-03-25
28-03-25
28-03-25
28-03-25
28-03-25
21-03-25
21-03-25
24-02-25
24-02-25