2023 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 9:53
සමගි ජන බලවේගය ජයග්‍රහණය කිරීමට ගොස් තමා දේශපාලන වශයෙන් අනාත වූ බව කොළඹ නගරාධිපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා එම පක්ෂයේ නායකයින් හමුවේ අවධාරණය කර තිබෙනවා.
එම නිසා තමන්ට ජාතික ලැයුස්තුවෙන් මන්ත්‍රීකමක් දීම යුතුකමක් බවද ඔහු අවධාරණය කර ඇති බවද වාර්තා වෙනවා.
දැනටමත් එම යෝජනාව වත්මන් ජාතික ලැයිස්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාට දැනුම් දී ඇති අතර ඔහු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර ඇති බවද සඳහන්.
දේශපාලන වාර්තාකරු
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
08-05-25
08-05-25
08-05-25
08-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
02-05-25
02-05-25
30-04-25
30-04-25