hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 09, ප.ව. 1:22



විදුලි බිලක් ගෙවීමට ඇති බවට පවසමින් මධ්‍යයේ ප්‍රචාරය වන ලිපිය ගැන තමා විදුලිබල මණ්ඩලයෙන් විමසා යැවූ ලිපියට මේ වන තෙක් ප්‍රතිචාරයක් නොලැබුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

තත්වය එසේ තිබියදී ඇතැම් කණ්ඩායම් සහ පුද්ගලයින් පිරිසක් විසින් තමන්ට එරෙහිව මඩ ප්‍රචාරයක් යවන බවද මන්ත්‍රීවරයා කියයි.

විදුලි බිලක් ගෙවීමට ඇති බව පවසමින් තමා සම්භන්ධයෙන් එම අසත්‍ය ප්‍රචාර දියත් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: