hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 දෙසැම්‍බර් 06, ප.ව. 1:51



නව සන්ධානයේ පෙර පාසල් ගුරු වෘත්තිකයන්ගේ මාතර දිස්ත්‍රික් සමුළුව (හෙට) පස්වරු 2.00 ට මාතර නූපේ සණස ශාලාවේදී පැවැත්වෙනවා.

ඒ වයඹ පළාත් ආණ්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ සහ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

නව සන්ධානයේ උත්සවයකට වයඹ ආණ්ඩුකාරවරයා සහභාගී වන පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

ගීතා කුමාරසිංහ මහත්මිය මිට පෙරද නව සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පෙරපාසල් ගුරු දිස්ත්‍රික් සමුළුවට එක්වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: