2024 පෙබරවාරි 09, ප.ව. 1:36
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඉල්ලා අස්වී පොදුජන එක්සත් පෙරමුණේ මහලේකම් ලෙස අනුර ප්‍රියදර්ශන යාපා පත්කිරිමට තීරණය වී තිබෙනවා.
මේ මස අවසන් වීමට ප්‍රතම එම පත්කිරීම සිදුකරනු ඇති බවත්, අනතුරුව නව සන්ධානයේ එකමුතුවෙන් ජනාධිපතිවරණය සඳහා වූ වැඩපිළිවෙල ආරම්භ කරනු ඇති.
නිමල් ලන්සා ඇතුළු පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී පිරිසගේ සහාය ලබමින් පොදුජන එක්සත් පෙරමුණ ගොඩනැගීමට නියමිත අතර, එහි නායනත්වය හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වෙත ලබාදීමට මේ වන විටත් තීරණය වී තිබෙනවා.
ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාවේ වගන්ති කිහිපයක් ද සංශෝධනය කිරීමට නියමිතයි.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
10-04-25
10-04-25
02-10-24
02-10-24
29-09-24
29-09-24
05-08-24
05-08-24
02-08-24
02-08-24
02-08-24
02-08-24
27-07-24
27-07-24
03-06-24
03-06-24
25-05-24
25-05-24
24-05-24
24-05-24
20-05-24
20-05-24
19-05-24
19-05-24