2024 ජූනි 03, පෙ.ව. 12:02
මේ වන විට දිවයිනට බලපා ඇති කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාව පීඩාවට පත් ව තිබෙනවා.
ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමටයි.
ඒ වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත කඩිනමින් මුදල් වෙන්කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
2026 ජූනි 20, ප.ව. 9:15
2026 ජූනි 20, පෙ.ව. 12:25
2026 ජූනි 20, පෙ.ව. 12:20
2026 ජූනි 20, පෙ.ව. 12:18
2026 ජූනි 20, පෙ.ව. 12:18
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26