hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 11:45



තම බිරිඳ දෙමළ කාන්තාවක් බවත් 83 කළු ජූලිය කාලයේ තම බිරිඳව එළියට රැගෙන යාමට නොහැකි වූ බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඒ අද පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.

තමා දවල්ට සිංහ හාලේ බත් කන බවත් රාත්‍රියට තොසා වදේ කන බවත් මැතිවරණය සමයේ ප්‍රචාරය කර බවත් කියා සිටියා.

කෙසේවෙතත් තමා මැතිවරණ වේදිකාවේ තමා තුන් වේලම තොසේ කන බව ප්‍රකාශ කළ බවද සඳහන් කළා.

තමා දේශපාලන කරන්නේ ජනතාව වෙනුවෙන් මිස තම බිරිඳ වෙනුවෙන් නොවන බවද කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: