2022 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:10
 
            
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
එම හමුව සිදුව ඇත්තේ පසුගිය 16 වැනිදා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවසේදීයි.
මෙම හමුවේ අරමුණ වී ඇත්තේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා පොහොට්ටුව පාර්ශ්වයේ සහයෝගය ලබාගැනීමට ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ යම් මැදිහත්වීමක් ලබාගැනීම බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් හුදෙක් 22 වැනි සංශෝධනය පිළිබඳ කතාවකට මෙම සාකච්ඡාව සීමා නොවූ බව දේශපාලන ආරංචි මාර්ග පැවසුවා.
ආණ්ඩුවේ ඉදිරි තීරණ සහ වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් දෙදෙනා අතර සාකච්ඡා කර තිබෙනවා.
විශේෂයෙන්ම ආරක්ෂක ප්‍රධානීන්ගේ විශ්‍රාම යාම් සහ නව පත්කිරීම් පිළිබඳව ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කළ බව එම ආරංචි මාර්ග තහවුරු කළා.
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25