2024 ජනවාරි 12, ප.ව. 2:58
පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයට එක්කර ගැනීමේ වැඩපිළිවෙල අතර මග නතර කිරීමට තීරණය කර තිබෙනවා.
ඊට හේතුව වී ඇත්තේ දැනට පාර්ලිමේන්තුවේ සිටින සජබ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු මෙම ක්‍රියාදාමයට විරුද්ධ වීමයි.
මෙය නතර නොකළහොත් සජබ මන්ත්‍රී පිරිසක් පාර්ලිමේතුවේ ස්වාධින වීමට තීරණය කර තිබු බවද දේශපාලන ආරංචි මාර්ග කියා සිටියා.
ඒ අනුව පක්ෂ අභ්‍යන්තර ගැටුම් තත්වය පාලනය කර ගැනීම සඳහා අලුතින් පක්ෂයට මන්ත්‍රීවරුන් බඳවා ගැනීම තාවකාලිකව නතර කිරීමට පක්ෂ නායකත්වය තීරණය කර තිබෙන බවද වැඩිදුරටත් වාර්තා වෙනවා.
2025 ජනවාරි 31, පෙ.ව. 8:04
2025 ජනවාරි 21, ප.ව. 4:56
2025 ජනවාරි 09, ප.ව. 3:22
2025 ජනවාරි 08, ප.ව. 1:53
2025 ජනවාරි 08, ප.ව. 1:48
31-01-25
31-01-25
12-01-25
12-01-25
03-01-25
03-01-25
16-12-24
16-12-24
29-11-24
29-11-24
20-11-24
20-11-24
18-11-24
18-11-24
05-11-24
05-11-24
29-10-24
29-10-24
21-10-24
21-10-24
21-10-24
21-10-24
20-10-24
20-10-24