2023 ඔක්‍තෝබර් 03, ප.ව. 3:39
ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් නගන ලද චෝදනා පදනම් කරගනිමින්, නෙත් එෆ් එම් ජනමාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.
නෙත් එෆ්එම් සහ තවත් ජනමාධ්‍ය ආයතන කිහිපයක් විසින් ප්‍රචාරය කර ඇතැයි කියන අසත්‍ය ප්‍රවෘත්ති වාර්තාවක් හේතුවෙන් තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇති බවට චෝදනා කරමින් ඇමැතිවරයා පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.
ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා නෙත් එෆ් එම් මාධ්‍යවේදීන් අද පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා තිබෙනවා.
මෙම පියවර හෙළා දකිමින් විපක්ෂ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ එය ජනමාධ්‍ය නිදහස කඩකිරීමක් බවයි.
2025 ජනවාරි 31, පෙ.ව. 8:04
2025 ජනවාරි 21, ප.ව. 4:56
2025 ජනවාරි 09, ප.ව. 3:22
2025 ජනවාරි 08, ප.ව. 1:53
2025 ජනවාරි 08, ප.ව. 1:48
04-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
31-01-25
31-01-25
31-01-25
31-01-25
30-01-25
30-01-25
29-01-25
29-01-25
29-01-25
29-01-25
29-01-25
29-01-25
29-01-25
29-01-25
29-01-25
29-01-25
29-01-25
29-01-25