hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 10, පෙ.ව. 8:45



එළැඹෙන අයවැයේදී පිල් මාරුවක් සිදු වෙන බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව ආණ්ඩුවට සහාය පළකිරීම සඳහා දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමේ සූදානමක් පවතින බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු අයවැය දිනයේදී එක්සත් ජාතික පක්ෂය සමග එක්වනු ඇති.

මේ වනවිට ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා පවත්වා ඇති අතර එක්වන මන්ත්‍රීවරුන්ට ලබාදෙන අමාත්‍ය ධුර සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවද වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: