2022 අගෝස්‍තු 21, පෙ.ව. 11:10
 
            
ගෝල්ෆේස් අරගලකරුවන් රැසක් ඉදිරි මැතිවරණවලදී පක්ෂ කිහිපයකින් දේශපාලනයට පිවිසීමට එකඟත්වය පළ වී ඇතැයි දේශපාලන පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරනවා.
ජාතික ජන බලවේගය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය පමණක් නොව එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආදී පක්ෂවලින් මේ පිරිස ජාතික දේශපාලනයට පිවිසීමට නියමිතයි.
මේ අතර නිර්පාක්ෂික පිරිස වෙනත් පක්ෂයක් ගොඩනගාගෙන දේශපාලනයට පිවිසීමටද මේ වනවිටත් තීන්දු කර තිබෙනවා.
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
14-10-25
 
                                            14-10-25
19-08-25
 
                                            19-08-25
18-07-25
 
                                            18-07-25
11-07-25
 
                                            11-07-25
30-05-25
 
                                            30-05-25
21-05-25
 
                                            21-05-25
19-05-25
 
                                            19-05-25
16-05-25
 
                                            16-05-25
13-05-25
 
                                            13-05-25
09-05-25
 
                                            09-05-25
07-05-25
 
                                            07-05-25
07-05-25
 
                                            07-05-25