hit counter

2024 සැප්‍තැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2024 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 12:05



රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය සමග එකතු වීමට තමන් කිසිසේත් කැමති නැති බවත් බිම් මට්ටමේ එජාප පාක්ෂිකයන් දිනා ගැනීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් සමගි ජන බලවේග ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.

තමා සිටින පාර්ශ්වය පරාජයට පත්වන බවට සිදුකරන ප්‍රකාශය කුහකයන්ගේ සහ මොළේ අසනීපකාරයින්ගේ ප්‍රශ්නයක් බවත් ඔවුන් අංගොඩ යැවිය යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

කිසිවෙකුට හැමදාම ජයග්‍රහණය කළ නොහැකි බවත් අනුර දිසානායකලා අවුරුදු 60ක් පරාජය වූ බවත් හෙතෙම පෙන්වා දෙයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: