hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2025 ඔක්‍තෝබර් 20, ප.ව. 3:31



මේ වසරේ (2025) ලොව හොඳම බැංකු සම්මාන උළෙලේදී ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති  ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කීර්තිමත් ‘ඒ’ශ්‍රේණිය” සම්මානයෙන් පිදුම් ලැබූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙම සම්මානය විචක්ෂණශීලී මුදල් ප්‍රතිපත්තිය, මූල්‍ය පද්ධතියේ අධීක්ෂණය සහ අභියෝගාත්මක ගෝලීය තත්ත්වයන්ට මුහුණ දීමේදී මහ බැංකුවේ නායකත්වය අගය කිරීම සඳහා ලබා දී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: