2024 සැප්‍තැම්‍බර් 01, ප.ව. 11:29
පැරිස් පැරාඔලිම්පික් උළෙලේ පිරිමි T44 මීටර් 100 ඉසව්වේ 5වැනි ස්ථානය හිමිකර ගැනීමට නුවන් ඉන්දික ගමගේ සමත්වුණා.
ඒ තත්පර 11.67කින් තරගය නිමකරමින්.
එය මෙම කාලවකවානුවේදී ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ද වනවා.
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:33
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:13
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 11:40
2025 ඔක්‍තෝබර් 21, ප.ව. 12:27
2025 ඔක්‍තෝබර් 19, ප.ව. 12:22