2024 සැප්තැම්බර් 01, ප.ව. 11:29
පැරිස් පැරාඔලිම්පික් උළෙලේ පිරිමි T44 මීටර් 100 ඉසව්වේ 5වැනි ස්ථානය හිමිකර ගැනීමට නුවන් ඉන්දික ගමගේ සමත්වුණා.
ඒ තත්පර 11.67කින් තරගය නිමකරමින්.
එය මෙම කාලවකවානුවේදී ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ද වනවා.
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:52