2024 මාර්තු 02, පෙ.ව. 12:00
කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර පැවැත්වෙන 94වන සුලෝහිත සංග්‍රාමය මහා තරගය අද කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
පැවැතුණු සුලෝහිත සංග්‍රාමයේ 93න් 12 ක ජය නාලන්දා විද්‍යාලයට ද , අවස්ථාවන් 7ක් ජයක් ආනන්ද විද්‍යාලයට ද හිමි වුණා.
තරගය අද පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතය.
2025 දෙසැම්‍බර් 20, පෙ.ව. 10:09
2025 දෙසැම්‍බර් 19, ප.ව. 10:38
2025 දෙසැම්‍බර් 17, ප.ව. 11:48
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 11:09
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 11:17