hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2024 මාර්තු 02, පෙ.ව. 12:00



කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර පැවැත්වෙන 94වන සුලෝහිත සංග්‍රාමය මහා තරගය අද කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

පැවැතුණු සුලෝහිත සංග්‍රාමයේ 93න් 12 ක ජය නාලන්දා විද්‍යාලයට ද , අවස්ථාවන් 7ක් ජයක් ආනන්ද විද්‍යාලයට ද හිමි වුණා.

තරගය අද පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතය.