2024 මාර්තු 29, ප.ව. 3:15
ආසියානු කුසලාන 3X3 පැසිපන්දු තරගාවලියේ වතමන් ශූරයින් වන මොංගෝලියාව සමඟ පැවැති තරගයෙන් ලකුණු 15-13ක පරාජයක් අත්විද ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
මෙම තරගයේ සම්පූර්ණ කාළය අවසන් වන විට ලකුණු 13-13ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයක පසුවුණා.
අතිරේක කාළයේදී මොංගෝලියාව තරගය ජය ගත්තා.
2025 ඔක්තෝබර් 23, ප.ව. 11:40
2025 ඔක්තෝබර් 21, ප.ව. 12:27
2025 ඔක්තෝබර් 19, ප.ව. 12:22
2025 ඔක්තෝබර් 18, පෙ.ව. 11:07
2025 ඔක්තෝබර් 17, පෙ.ව. 12:12