2026 මාර්තු 25, පෙ.ව. 8:14
දකුණු ආසියානු වයස 20න් පහළ පාපන්දු තරගාවලියේ මාලදිවයින හා තරගය ගෝල 3-2ක් ලෙස ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ජය ගත්තේය.
පළමු අර්ධයේදී මාලදිවයින ගෝල 2-0ක් ලෙස පෙරමුණ ගෙන සිටීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා වයස 20න් පහළ පාපන්දු කණ්ඩායම සහභාගි වන මීලඟ තරගය අද නේපාලය හා පැවැත්වීමට නියමිතව තිබේ.

2026 සැප්තැම්බර් 08, පෙ.ව. 6:41
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 10:55
2026 සැප්තැම්බර් 05, ප.ව. 9:12
2026 සැප්තැම්බර් 04, ප.ව. 11:55
2026 සැප්තැම්බර් 04, ප.ව. 11:49