2023 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:39
19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 400 සහය ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
නව ශ්‍රී ලංකා වාර්තා ද සමගින් ඔවුන් තරග විනාඩි 3යි තත්පර 30යි දශම 88කින් තරගය අවසන් කරමින් මෙම ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නා.
මීට අමතරව පිරිමි මීටර් 400 ශ්‍රී ලංකා සහය කණ්ඩායම ද තවත් ලෝකඩ පදක්කමක් දිනා දුන්නේ ද නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහිකරමින්.
ඔවුන් විනාඩි 2යි තත්පර 02යි දශම 55කින් තරගය අවසන් කළා.
2025 ජූනි 03, පෙ.ව. 8:15
2025 ජූනි 02, ප.ව. 11:51
2025 ජූනි 02, ප.ව. 10:37
2025 ජූනි 01, ප.ව. 10:05
2025 මැයි 30, පෙ.ව. 1:14