2023 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:39
19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 400 සහය ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
නව ශ්‍රී ලංකා වාර්තා ද සමගින් ඔවුන් තරග විනාඩි 3යි තත්පර 30යි දශම 88කින් තරගය අවසන් කරමින් මෙම ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නා.

මීට අමතරව පිරිමි මීටර් 400 ශ්‍රී ලංකා සහය කණ්ඩායම ද තවත් ලෝකඩ පදක්කමක් දිනා දුන්නේ ද නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහිකරමින්.
ඔවුන් විනාඩි 2යි තත්පර 02යි දශම 55කින් තරගය අවසන් කළා.
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20
2026 අගෝස්‍තු 19, ප.ව. 9:51