2026 අප්‍රේල් 01, පෙ.ව. 9:28
ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන තම ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර ඇතැයි වාර්තා වනවා.
ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියදී අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කළ බවයි.
ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරු ලෙස අෂාන් ප්‍රියංජන් පත් කළේය.
2026 මාර්තු 30, ප.ව. 4:54
2026 මාර්තු 29, ප.ව. 11:40
2026 මාර්තු 28, ප.ව. 11:42
2026 මාර්තු 27, ප.ව. 10:48
2026 මාර්තු 25, පෙ.ව. 8:14