2025 අගෝස්‍තු 27, පෙ.ව. 7:53
ප්‍රංශයේදී පැවැත්වෙන ලෝක බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ 32 දෙදෙනාගේ තරග වටයට සුදුසුකම් ලැබීමට විරේන් නෙත්තසිංහ සමත් විය.
ඊශ්‍රායල් ක්‍රීඩක මිෂා සිල්බර්මන් වට 2-0ක් ලෙසින් පරාජය කරමින් අවසන් 32 වටයට සුදුසුකම් ලබා ගැනීමට විරේන් සමත් වුණා.
තරගයේ ලකුණු සටහන දැක්වුණේ 21-11 සහ 23-21 ලෙසයි.

කාන්තා තරගයේදී රනිත්මා ලියනගේ ද අවසන් 32 දෙනා අතරට පිවිසීමට සමත් වුණා.
විරේන් හා රනිත්මා අද අවසන් 32 දෙදෙනාගේ තරග වටයේදී තරග වදිනවා.
2026 මාර්තු 30, ප.ව. 4:54
2026 මාර්තු 29, ප.ව. 11:40
2026 මාර්තු 28, ප.ව. 11:42
2026 මාර්තු 27, ප.ව. 10:48
2026 මාර්තු 25, පෙ.ව. 8:14