hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 07, ප.ව. 7:19



ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩක චාමික කරුණාරත්න හදිසියේම රෝහල් ගත කර තිබෙනවා.

ඒ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ වන විට පැවැත්වෙන තරගයක් අතරතුරදී පන්දුවක් මුහුණේ වැදීම හේතුවෙන්.

උඩපන්දුවක් රැකගැනීමට යාමේදී ඔහුගේ මුහුණේ පන්දුව වැදීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.