2022 දෙසැම්‍බර් 07, ප.ව. 7:19
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩක චාමික කරුණාරත්න හදිසියේම රෝහල් ගත කර තිබෙනවා.
ඒ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ වන විට පැවැත්වෙන තරගයක් අතරතුරදී පන්දුවක් මුහුණේ වැදීම හේතුවෙන්.
උඩපන්දුවක් රැකගැනීමට යාමේදී ඔහුගේ මුහුණේ පන්දුව වැදීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
2026 ජූලි 20, පෙ.ව. 4:21
2026 ජූලි 19, ප.ව. 3:23
2026 ජූලි 18, ප.ව. 3:53
2026 ජූලි 17, ප.ව. 10:29
2026 ජූලි 16, පෙ.ව. 10:15