hit counter

2026 මාර්තු මස 30 වන සඳුදා

2025 ජූලි 19, පෙ.ව. 7:58



මෙවර අන්තර් සමාජ දෙවන කොටසේ T20 තරගාවලිය ශූරතාව දිනා ගන්නට කොළඹ මැලේ ක්‍රීඩා සමාජය සමත් විය.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක චරිත් අසලංක , දසුන් ශානක ඇතුළු ප්‍රබල ක්‍රීඩකයින් ක්‍රීඩා කළ කොළඹ SSC ක්‍රීඩා සමාජය පරාජය කරමින්ය.

තරගාවලියේ ශූරයින් වූ කොළඹ මැලේ ක්‍රීඩා සමාජය Asian mirror සහෝදර ක්‍රීඩා නාලිකාව වන Sri Lanka Sports නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවට එක් වුණා.

එම සම්පූර්ණ සාකච්ඡාව නැරඹිමට පිවිසෙන්න.