2024 ජූලි 15, පෙ.ව. 11:31
2024 කෝපා ඇමෙරිකා පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ලයනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව සමත් විය.
ඒ අවසන් මහා තරගයේදී කොලොම්බියාව ගෝල 1-0ක් ලෙස පරාජය කරමින්.

ආර්ජන්ටිනාව කෝපා ඇමෙරිකා පාපන්දු කුසලානයේ ශූරතාව දිනා ගත්තේ 16 වන වරටයි.

මෙම තරගයේදී ලයනල් මෙසී ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා.

ආර්ජන්ටිනාව මේවන විට පාපන්දු ලෝක ශූරයින් ද වනවා.
2025 දෙසැම්‍බර් 13, ප.ව. 9:14
2025 දෙසැම්‍බර් 12, පෙ.ව. 8:28
2025 දෙසැම්‍බර් 11, පෙ.ව. 8:00
2025 දෙසැම්‍බර් 09, ප.ව. 11:28
2025 දෙසැම්‍බර් 07, ප.ව. 9:40