2024 ජූලි 15, පෙ.ව. 11:31
2024 කෝපා ඇමෙරිකා පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ලයනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව සමත් විය.
ඒ අවසන් මහා තරගයේදී කොලොම්බියාව ගෝල 1-0ක් ලෙස පරාජය කරමින්.

ආර්ජන්ටිනාව කෝපා ඇමෙරිකා පාපන්දු කුසලානයේ ශූරතාව දිනා ගත්තේ 16 වන වරටයි.

මෙම තරගයේදී ලයනල් මෙසී ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා.

ආර්ජන්ටිනාව මේවන විට පාපන්දු ලෝක ශූරයින් ද වනවා.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20