2023 සැප්‍තැම්‍බර් 17, ප.ව. 1:33
ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද (17) පැවැත්වෙනවා.
ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය වෙමිවෙම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ එම තරගය නැරඹීමට පැමිණෙන ක්‍රිකට් ක්‍රීඩා ප්‍රේක්ෂකයන්ගේ පහසු සඳහා ක්‍රීඩාංගණයේ දොරටු අද දහවල් 12 සිට විවෘතව තබන බවටයි.
2026 මාර්තු 01, ප.ව. 10:25
2026 මාර්තු 01, ප.ව. 10:07
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 23, ප.ව. 8:07