2023 සැප්‍තැම්‍බර් 17, ප.ව. 1:33
ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද (17) පැවැත්වෙනවා.
ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය වෙමිවෙම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ එම තරගය නැරඹීමට පැමිණෙන ක්‍රිකට් ක්‍රීඩා ප්‍රේක්ෂකයන්ගේ පහසු සඳහා ක්‍රීඩාංගණයේ දොරටු අද දහවල් 12 සිට විවෘතව තබන බවටයි.
2023 සැප්‍තැම්‍බර් 28, ප.ව. 2:59
2023 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 9:16
2023 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:50
2023 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:37
2023 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 11:18