2023 දෙසැම්‍බර් 19, ප.ව. 4:22
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ශාන් මදුශංක මෙවර IPL වෙන්දේසියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදීගෙන තිබේ.
ඒ ඉන්දීය රුපියල් කෝටි 4.60ක මුදලකටය.
එය ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් 554,000කි.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංගව සන්රයිස(ර්)ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම විසින් මිල දී ගෙන තිබේ.
ඒ අමෙරිකානු ඩොලර් 181,000කට ය.
2025 ඔක්‍තෝබර් 19, ප.ව. 12:22
2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 11:07
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:12
2025 ඔක්‍තෝබර් 16, ප.ව. 11:56
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 3:23