2023 දෙසැම්‍බර් 19, ප.ව. 4:22
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ශාන් මදුශංක මෙවර IPL වෙන්දේසියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදීගෙන තිබේ.
ඒ ඉන්දීය රුපියල් කෝටි 4.60ක මුදලකටය.
එය ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් 554,000කි.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංගව සන්රයිස(ර්)ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම විසින් මිල දී ගෙන තිබේ.
ඒ අමෙරිකානු ඩොලර් 181,000කට ය.

2026 අප්‍රේල් 28, ප.ව. 5:50
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25