2024 ජූලි 11, පෙ.ව. 7:50
2024 යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට එංගලන්තය සුදුසුකම් ලබා ගත්තේය.
ඒ නෙදර්ලන්තය සමග පැවැති දෙවැනි අවසන් පූර්ව තරගය ගෝල 2-1ක් ලෙස ජය ගනිමින්.
ඒ අනුව ස්පාඤ්ඤය සහ එංගලන්තය මෙවර අවසන් මහා තරගයේදී ලබන ඉරිදා තරග වැදීමට නියමිතය.
2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 11:07
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:12
2025 ඔක්‍තෝබර් 16, ප.ව. 11:56
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 3:23
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 2:20